One Minute Manager

රු1,500.00

ගානට වැඩක් ඉවර කරන්න බැරුව ඔලුව අවුල් වෙලාද? එහෙනම් මේ පොත ඔයාටම තමයි.

වැඩ ගොඩක් අස්සෙ හිර නොවී, ටික වෙලාවකින් වැඩ ඉවර කරගන්න අලුත් ක්‍රමයක් ඉගෙනගන්න දැන්ම මේ පොත ගන්න.

‘One Minute Manager’ කියන්නෙ ලෝකෙ පුරාම ප්‍රසිද්ධ, කළමනාකරණය ගැන ලියවුණු අතිශය සාර්ථක පොතක්. දැන් ඒ පොත සිංහලෙන්.

කළමනාකරණ හැකියාවන් දියුණු කරගෙන සාර්ථක වෙන්න කැමති ඔයාට මේක හොඳම ආයෝජනයක් වෙයි.

දැන්ම Rs.1500/- කට අරන්, ‘Cash on Delivery’ පහසුකමෙන් ගෙදරටම ගෙන්වා ගන්න.

Category:

Reviews

There are no reviews yet.

Be the first to review “One Minute Manager”

Your email address will not be published. Required fields are marked *